ඉන්දියාවේ සමාජ ශාලාවක ගින්නක්: 23 ක් මරුටNews EditorDecember 7, 2025Foreign ඉන්දියාවේ ගෝවා වෙරළබඩ කලාපයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාත්‍රී සමාජශාලාවේ මුළුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම ගින්න පැතිරී ඇති බවයි. Previous Post ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කෙරේ Next Post ආපදා සහයට පැමිණි විදෙස් රටවලට රජයෙන් ස්තූතියක්