2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 31 දක්වා තවදුරටත් සහන කාලයක් ලබාදී තිබෙනවා.
ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්.
මීට පෙර එහි අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා බවයි දක්වා තිබුණේ.