අයහපත් කාලගුණික තත්ත්වය නිසා හානියට පත් දුම්රිය මාර්ගය පිළිසකර කරන තුරු, දුම්රිය වාර ප්රවේශපත් (සීසන්) හිමි මගීන්ට විශේෂ බස් සේවාවක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ සිට මහනුවරට සහ කොළඹ සිට කුරුණෑගලට මෙම විශේෂ බස් සේවා ක්රියාත්මක බවයි ප්රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යංශය සඳහන් කරන්නේ.
* කොළඹ කොටුව සිට මහනුවර – 5.30pm / 6.00pm
* කොළඹ කොටුව සිට කූරුණෑගල – 5.30pm / 6.00pm








