දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වලත් යන්න වරම්

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සඳහන් කරනවා.