ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අදාළ නිවේදනයට අනුව පුද්ගලයින් 345ක් තවමත් අතුරුදන්ව සිටින බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.
පවුල් 48,559ක පුද්ගලයින් 171,492ක් මේ වන විටත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවද එහි වැඩිදුරටත් සඳහන්.








