හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවරයාට ජනපති අවසන් ගෞරව දක්වයිNews EditorDecember 4, 2025Local News ආපදා සහන සේවා අතරතුර සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දක්වා තිබෙනවා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්. Previous Post ආපදාවට ලක්වූ මහනුවර මහියංගණය මාර්ගයේ එක් මං තීරුවක් යළි විවෘත කෙරේ Next Post Rebuilding Sri Lanka අරමුදලට ශ්රී ලංකා ක්රිකට් වෙතින් රු.මි. 300ක්