රුසියානු ජනපති පුටින් ඉන්දියාවට

ඉන්දියා-රුසියා 23 වන වාර්ෂික සමුළුව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (4) ඉන්දියාවේ දින දෙකක රාජ්‍ය සංචාරයක් ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම සංචාරය අතරතුර දිල්ලි සහ මොස්කව් ගිවිසුම් ගණනාවකට අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.