ආපදාවට ලක්වූ මහනුවර මහියංගණය මාර්ගයේ එක් මං තීරුවක් යළි විවෘත කෙරේ

ආපදාවට ලක්වූ මහනුවර මහියංගණය මාර්ගයේ එක් මං තීරුවක් අද යළි විවෘත කර තිබෙනවා.

විවෘත කිරීමෙන් අනතුරුව බස් රථ ඇතුළු පොදු මගී ප්‍රවාහන සේවාවන් යලි ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.