හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවරයාට ජනපති අවසන් ගෞරව දක්වයි

ආපදා සහන සේවා අතරතුර සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දක්වා තිබෙනවා.

එම අවස්ථාවේ ඡා⁣යාරූප පහතින්.news images news images news images