ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙ:ඩො:මි: 03ක් දක්වා ආධාරNews EditorDecember 4, 2025Foreign ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 03ක් දක්වා ආධාර ලබාදී තිබෙනවා. එසේ ආධාර ලබාදී ඇත්තේ, ආපදා තත්ත්වයන් වෙනුවෙන් ලබාදෙන කඩිනම් ප්‍රදාන යටතේයි. Previous Post ආපදා සහනවලට ප්‍රතිපාදන ලබාගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් Next Post ආපදා නිසා දුම්රිය මාර්ගවලින් භාවිතයට ගතහැක්කේ 30%ක් පමණයි : අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්