වසා දැමූ වනජීවී ජාතික උද්‍යාන හෙට සිට විවෘතයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දැමූ වනජීවී ජාතික උද්‍යාන හෙට(03) සිට සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බව පරිසර අමාත්‍යංශය නිවේදනය කරයි.

විල්පත්තු ජාතික උද්‍යානය, යාල ජාතික උදයානය, යාල ජාතික උද්‍යානයේ පළවෙන් කොටස, මින්නේරියි ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය වසා තිබුණි.