පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
දරුවන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා බලා, පවතින අයහපත් කාළගුණ තත්ත්වය ද සැලකිල්ලට මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව, අයදුම්පත් කැඳවීමේ කාලය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීම සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.









