ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර ඇති බව පොලීසිය පවසනවා.
පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා කඩුවෙල නගරයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබුණා.
අදාළ නිවේදනය පහතින්.









