පවතින ව්‍යසනකාරී අවස්ථාවේ දී සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ලෝකයේ අනෙකුත් දියුණු වූ රටවල් ද ක්‍රියා කර ඇත්තේ ඒ ආකාරයෙන් බවයි පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








