අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් මාර්ග 111 ක් මේ වන විට අලුත්වැඩියා කර අවසන් බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඒ අනුව, තවත් මාර්ග කිහිපයක අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතින බවයි බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.









