පසුගිය දිනවල කොටගල ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොටගල සහ තලවකැලේ අතර මීටර් 50ක පමණ කොටසක් නාය ගොස් ඇත.
මීට අමතරව, නානුඔය සිට ඔහිය දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල කොටසක් නාය ගොස් ඇති බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පවසා තිබෙයි








