ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිර වීම් හෝ අනතුරක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ඉවත් කළ යුතු ගස් තිබේ නම් දැනුම් දීම සඳහා රාජ්ය දැව සංස්ථාව විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන තොරතුරු එම දුරකථන අංක වෙත දැනුම් දීම හෝ Whatsapp මඟින් යොමු කළ හැකි බවයි රාජ්ය දැව සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය හා අදාළ දුරකථන අංක පහතින්.









