චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයිNews EditorDecember 1, 2025Local News, Politics හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. Previous Post පාර්ලිමේන්තුව විනාඩි 30 කට කල් තබයි Next Post අද උදෑසන 9.00 ට කැලණි ගඟේ ජල මට්ටම