රඹුක්කන ප්රදේශයේ නායයෑමක්News EditorDecember 1, 2025Local News රඹුක්කන, ගඟේකුඹුර ප්රදේශයේ නායයෑමක් අද දෙරණට වාර්තා වේ. එම ප්රදේශයෙන් ගමන් කරන පිරිස මේ පිළිබඳව වඩාත් අවදානයෙන් සිටින ලෙස දැනුම් දෙන අතර නායයෑම සිදුවු ස්ථානයේ දර්ශන පෙළක් මෙලෙස අද දෙරණට ලැබී තිබේ. Previous Post ආපදා අස්සේ රන් මිලත් ඉහළට Next Post එළවළු මිල ශීඝ්රයෙන් ඉහළට