අඹතලේ වේල්ල පිටාර ගැලීම ආරම්භ වෙයි, ඉවත්වන ලෙස දැනුම්දීමක්News EditorNovember 30, 2025Local News අඹතලේ වේල්ල පිටාර ගැලීම ආරම්භවී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. ඒ අනුව මාලඹේ – කඩුවෙල පහත් බිම් ජනතාවට වහා ඉවත් වන ලෙසයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. Previous Post කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල ප්‍රදේශවල පහත්බිම්වල ජනතාව වහාම ඉවත්වන්න Next Post කැලණි ගඟ ආශ්රිත ජනතාවට යා හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන