ආපදාවට පත්ව ඇත්නම් 117 අංකය අමතන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ යම් අයෙකු පීඩාවට පත්ව ඇත්නම් කඩිනමින් 117 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස ආපදා කළමණකාරන මධ්‍යස්ථානය ජනතාවටගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව ආපදා තත්ත්වය දැනුම්දිය හැකි දුරකථන අංක කිහිපයක් පහතින්.

* ආපදා කළමණකාරන මධ්‍යස්ථානය – 11‍7

* පොලිස් හදිසි ඇමතුම් ඒකකය – 119

* සුවසැරිය ගිලන් රථ සේවාව – 1990

* ගිනි නිවන හමුදාව – 110

* ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය – 0112 588946

* නාවික හමුදා මූලස්ථානය – 0112 445368

* යුද හමුදා මූලස්ථානය – 1113

* ගුවන් හමුදා මූලස්ථානය – 116