අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවෙයිNews EditorNovember 28, 2025Local News වතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුව මේ හේතුවෙන් එහි රඳවා සිටි රැඳවියන් පිරිසක් ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Previous Post අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කටුනායකට පැමිණි ගුවන් යානා කිහිපයක් හරවා යවයි Next Post කළු ගඟ ආශ්රිත ප්රදේශවලට මහා ගංවතුර රතු නිවේදනයක්