මහනුවර ගංගොඩ ප්‍රදේශයේ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට – තවත් 17ක් අතුරුදහන්News EditorNovember 27, 2025Local News මහනුවර ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදු වූ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදන්ව ඇති බවය. Previous Post ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ? Next Post ගොඩනැගිල්ලක සිරවී සිටි තිදෙනෙක් බෙල් 212 යානයකින් බේරා ගැනේ