අම්පාරේදී මෝටර් රථයක් ඇළකට වැටී තිදෙනෙක් මරුට

අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ දී මෝටර් රථයක් ඇළකට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.