වසා දමා තිබුණු බෙන්තර පැරණි පාලම ඊයේ (26) රාත්රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.
මෙම පාලම අබලන්වීම හේතුවෙන් කලක පටන් එය වසා දැමීමට පියවර ගෙන තිබුණා.