වලංගුභාවය: 2025.11.27 දින පෙ.ව. 9:00 සිට 2025.11.28 දින පෙ.ව. 9:00 දක්වා
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු) ——————————- *
බදුල්ල දිස්ත්‍රික්කය:
– බදුල්ල
– හාලි ඇල
– කන්දකැටිය
– පස්සර
– මීගහකිවුල
– ඌව පරණගම
– වැලිමඩ
මහනුවර දිස්ත්‍රික්කය:
– උඩපලාත
– ගගවට කෝරළය
– උඩුදුම්බර
– දොළුව
– මිණිපෙ
– පාතහේවාහැට
– මැදදුම්බර
– දෙල්තොට
– අකුරණ
– ගග ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
– මාවනැල්ල
– රඹුක්කන
– අරණායක
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
– මාවතගම
– මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
– නාඋල
– රත්තොට
– අඹන්ගග කෝරළය
– උකුවෙල
– විල්ගමුව
– යටවත්ත
– මාතලේ
– පල්ලෙපොල
– ලග්ගල පල්ලේගම
මොණරාගල දිස්ත්‍රික්කය:
– බිබිල
– මැදගම
නුවර එළිය දිස්ත්‍රික්කය:
– වලපනේ
– හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– මතුරට
– නුවර එළිය
– කොත්මලේ බටහිර
– කොත්මලේ නැගෙනහිර
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) ——————————- *
බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල
– ඇල්ල
– බණ්ඩාරවෙල
– හපුතලේ
මහනුවර දිස්ත්‍රික්කය:
– පාතදුම්බර
– යටිනුවර
– තුම්පනේ
– උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
– ගලිගමුව
– වරකාපොල
– කෑගල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– පොල්ගහවෙල
– නාරම්මල
– අලව්ව
මොණරාගල දිස්ත්‍රික්කය:
– බඩල්කුඹුර
– වැල්ලවාය
නුවර එළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– තලවකැලේ
– නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
– කොලොන්න
– ඇලපාත
– රත්නපුර
– අයගම
– බලන්ගොඩ
– කලවාන
– ඉඹුල්පෙ
– කහවත්ත
– නිවිතිගල
– ගොඩකවෙල
– ඇහැළියගොඩ
– කුරුවිට
– කල්තොට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) ——————————- *
බදුල්ල දිස්ත්‍රික්කය:
– ලුණුගල
– සොරණාතොට
හම්බන්තොට දිස්ත්‍රික්කය:
– ඔකේවෙල
– වලස්මුල්ල
මහනුවර දිස්ත්‍රික්කය:
– හාරිස්පත්තුව
– පූජාපිටිය
– පස්බාගෙ කෝරළය
– පන්විල
– හතරලියද්ද
– කුණ්ඩසාලේ
කෑගල්ල දිස්ත්‍රික්කය:
– රුවන්වැල්ල
– දැරණියගල
– යටියන්තොට
– බුලත්කොහුපිටිය
– දෙහිඹ්විට
මාතර දිස්ත්‍රික්කය:
– පස්ගොඩ
රත්නපුර දිස්ත්‍රික්කය:
– ඇඹිලිපිටිය
– ඹ්පනායක
– වැලිගෙපොල
– කිරිඇල්ල
– පැල්මඩුල්ල








