දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සිදු වෙමින් පවතිනවා: ලංකා විදුලිබල මණ්ඩලය

කාලගුණය ආශ්‍රිත විදුලි බිඳවැටීම්වලින් පසුව දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කිරීම මේවනවිට සිදුවෙමින් පවතිනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ජංගම යෙදුම භාවිතයෙන් ගැටළු වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.