නාරාහේන්පිට දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මේ වන විට ගස් කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








