උසස් පෙළ අද සහ හෙට නොපැවැත්වෙයිNews EditorNovember 27, 2025Local News මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්වය මත අ.පො.ස. (උ.පෙළ) 2025 විභාගය අද (නොවැම්බර් 27) දින සහ හෙට (නොවැම්බර් 28) දින නොපැවැත්වෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. Previous Post ආදායම් බදු වාර්තා භාරදීම මේ මාසෙන් අවසන්: නොදුන්නොත් නීතිමය පියවර Next Post අද දිවයිනේ බොහෝ ප්රදේශවලට තද වැසි