පානදුරේ කර්මාන්ත ශාලාවක ගින්නක්News EditorNovember 24, 2025Local News පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන තිබෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි Previous Post පාසල් වෑන් රථ සඳහා ලබන වසරේ සිට CCTV අනිවාර්ය කිරීමට පියවර Next Post මළ ගෙදරට භාණ්ඩ ප්රවාහනය කළ ලොරිය පෙරලෙයි රියදුරුට බරපතළයි