කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්News EditorNovember 22, 2025Local News අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ. මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. Previous Post සුළු ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවිම් Next Post ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස්පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර