තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයිNews EditorNovember 14, 2025Local News, Politics අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ. Previous Post හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව Next Post චීනයේ වසර 1500ක් පැරණි පන්සලක් ගිනිගෙන විනාශ වෙයි