අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග එම කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.








