රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි නිවේදනයනක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.









