සම්පත් මනම්පේරිට අයත් බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඒ ඔහුගේ මිද්දෙනියේ පිහිටි නිවසේදීයී.