හෝමාගම නිවසකින් හෙරොයින් කිලෝග්රෑම් 1.5කට අධික ප්රමාණයක් සහ අයිස් ග්රෑම් 680කට අධික ප්රමාණයක් සමග පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.