අද කොටස් වෙළෙඳපොල ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ඉහළම අගය අද (03) වාර්තා කර තිබෙනවා.

ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.47 කින් (0.54%) ඉහළ ගොස් ඒකක 22,928.31ක් වාර්තා කරමින්.

මේ අනූව සටහන් වන පිරිවැටුම රුපියල් බිලියන 5.7ක්