බොයිලේරුවක් පුපුරා තරුණයෙක් මරුට

යටියන්තොට කිර්පෝරුව වතුයායේ රබර් කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පුපුරා ගොස් තිබෙනවා.

එම පිපිරීමෙන් 25 හැවිරිදි තරුණයෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව‍යි පොලිසිය සඳහන් කළේ.