ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර අද(02) උදෑසන පීලිපැනීමට ලක්වු බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ඡායාරූප උපුටා ගැනීම – රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහයෙනි








