ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
වැඩි වූ මිල සහ නව මිල පහතින්.
* සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.318)
අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 – රු.05 කින් (නව මිල රු.294)
නොවෙනස්වන ඉන්ධන වර්ග
* පෙට්‍රල් 95 – මිල රු.355
* ඔටෝ ඩීසල් – මිල රු. 277
* භූමිතෙල් – මිල රු.180









