මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකපිට හය දෙනෙක් මුහුද මැදදී අල්ලයි

මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකපිට බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ බහුදින ධීවර යාත්‍රාව ද භාරයට ගෙන අති බවයි සඳහන් වන්නේ.