කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ‘එසැණ’ සිදුකළ විමසීමකදී පවසා සිටියේ.








