බන්ධනාගාර ගතවන පිරිසෙන් 64%ක් මත්ද්‍රව්‍ය වැරදිවලට හසු වූවන් බව ජනපති අනුර කුමාර මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවැසූයේ “රටම එකට – ජාතික මෙහෙයුම” සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.