නාරාහේන්පිට දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වන මහළෙහි ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීමේ රථ 04ක් ගින්න පාලනය සදහා මේ වන විට යොදවා ඇතැයි වාර්තා වේ.