මන්නාරම පොලිස් කොට්ඨාසයේ අඩම්පන් පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතා ප්රමුඛ පොලිස් නිලධාරීන් විසින් පොලීසියට අයත් අක්කර එකහමාරක බිම් ප්රමාණයක මහ කන්නයේ වී වැපිරීම සඳහා බිම සකස් කරන අයුරු. මෙවර මහ කන්නයට රතු වී කිලෝ 25කුත්, සම්බා කිලෝ 25කුත් වැපිරීමේ බලාපොරොත්තුවෙන් අස්වැද්දීම සිදු කරනු ලබයි.
ඡායාරූපය – කල්පිටිය සමූහ කුමාරී පද්මලතා








