කැරට් 22 රන් මිල ලක්ෂ 3න් පහළටNews EditorOctober 28, 2025Local News පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල අද (28) රු 3,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි. Previous Post ජාතික බුද්ධි ප්රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්රාම යයි Next Post ළඟදීම ලංකාවේ ටයිල් සහන මිලට
නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා කොළඹ පිහිටි නිල නිවාස කිහිපයක් ලබාදීමට කැබිනට් අනුමැතියOctober 28, 2025