අඩ­ම්පන් පොලී­සි­යෙන් වී වගා­වක්…

මන්නා­රම පොලිස් කොට්ඨා­සයේ අඩ­ම්පන් පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක හේමන්ත සුබ­සිංහ මහතා ප්‍රමුඛ පොලිස් නිල­ධා­රීන් විසින් පොලී­සි­යට අයත් අක්කර එකහමා­රක බිම් ප්‍රමා­ණ­යක මහ කන්නයේ වී වැපි­රීම සඳහා බිම සකස් කරන අයුරු. මෙවර මහ කන්න­යට රතු වී කිලෝ 25කුත්, සම්බා කිලෝ 25කුත් වැපි­රීමේ බලා­පො­රො­ත්තු­වෙන් අස්වැ­ද්දීම සිදු­ ක­රනු ලබයි.

ඡායාරූපය – කල්පි­ටිය සමූහ කුමාරී පද්ම­ලතා