මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 180ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව ‘හෂීෂ්’ කිලෝග්‍රෑම් 18.253ක් හමුවී තිබෙනවා.

මේ සැකකරු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.