ගුවන් ප්‍රවේශපත් පරීක්ෂා කිරීමේ අමතර කවුළු 12 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර තිබෙනවා.
එළැඹෙන සීත සෘතුවත් සමඟ විදෙස් සංචාරක පැමිණීම ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බවයි ගුවන්තොටුපළ කළමනාකරු අරුණ රාජපක්ෂ සඳහන් කළේ.