රට තුළ සිදුවන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට රජයට නිසි වැඩපිලිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුරේ, රක්වානේ පැවති වැඩසටහනකට එක්වෙමින්.